ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

Share

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවතත් අධි චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ ධවල මන්දිරයෙන් පිටව ගිය පසු රහසිගත ලිපි ලේඛන හැසිරවීම සම්බන්ධයෙනුයි.

මෙලෙස අනවසරයෙන් රහස්‍ය ලිපි ලේඛන ළඟ තබා ගැනීම ඇතුලු චෝදනා 7ක් ඔහුට එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් තමා නිර්දෝෂී බවත් එළෙඹෙන අඟහරුවාදා මියාමි හි ෆෙඩරල් උසාවියේ පෙනී සිටින ලෙසත් සිතාසි ලැබී ඇති බව ඩොනල් ට්‍රම්ප් පවසනවා.

Read more

Local News