ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක් – 11 ක් මරුට

Share

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක ප්‍රහාරයකින් මියගිය නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මධ්‍යයේ සඳහන්.

Read more

Local News