ජපානයේ හමුදා පුහුණු මධ්‍යස්ථානයක වෙඩි තැබීමක්

Share

ජපානයේ හමුදා පුහුණු මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවේ පසුවන බවයි ජපන් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වැඩි තැබීම සිදුකළ හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News