නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 100ක් මරුට

Share

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබෙනවා.

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ එග්බෝට් ගම්මානයේයි මෙම අනතුර සිදුව ඇත්තේ.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read more

Local News