රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාර මාලාවක්

Share

රුසියාව යුක්‍රේනයට දරුණු ප්‍රහාර මාලාවක් ඊයෙ එල්ල කළා.

ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයද කටයුතු කලා.

මෙලෙස එල්ල කල ප්‍රහාරයන්ගෙන් රුසියාවට පාඩු වුවාට වඩා දස ගුණයක් යුක්‍රේනයට පාඩු වී ඇති බව රුසියානු ජනාදිපති පුටින් පවසනවා.

පුටින් පවසන්නේ බටහිර රටවල් ලබාදුන් යුද ආධාරවලින් සියයට 25-30 ක් යුක්‍රේනයට අහිමිවී ඇති බවයි.

මේ අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය තවත් යුද ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබා දීමට සූදානම් වන බව වර්ත වනවා.

ඒ වායේ වටිනාකම පිලිවෙලින් ඩොලර් මිලියන 325 ත් පවුම් මිලියන 92 ක් .

Read more

Local News