ටොංගා රාජ්‍යයේ භූකම්පනයක්

Share

ටොංගා රාජ්‍යයේ දකුණු ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව යුරෝපිය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

භූකම්පනයෙන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා නැහැ.

Read more

Local News