ග්‍රීසියේ බෝට්ටු අනතුරින් මිය ගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

Share

පසුගිය බදාදා ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වුණා.

ඉන් 300කට වැඩි පාකිස්ථානුවන් පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යාත්‍රාව අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 750ක් පමණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News