ජපානයේ ට්‍රක් රථ අනතුරක් – 5ක් මරුට

Share

ජපානයේ ට්‍රක් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ට්‍රක් රථය මංතීරුවෙන් ඉවතට ගොස් බස් රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී මගීන් 15 දෙනෙකු බස් රථයේ සිට ඇති අතර කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

Read more

Local News