ඉන්දියාවේ අධික උෂ්ණත්වයෙන් මියගිය සංඛ්‍යාව 170කට ආසන්නයි

Share

උතුරු ඉන්දියාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170කට ආසන්න බව වාර්තා වනවා.

උතුරු ඉන්දියාවේ මේ වන විට උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 45ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

එම නිසා ළමුන් වයස්ගත හා රෝගාබාධ සහිත පුද්ගලයින්ට තම නිවෙස් තුළට වී සිටින ලෙසද බලධාරීන් ඉල්ලා තිබෙනවා.

Read more

Local News