ටයිටැනික් පුරාවත සොයාගිය ගමන ශෝකාන්තයකින් අවසන්

Share

ලෝකයේ ප්‍රකෝටිපතියන් 5 දෙනෙකුගේ ජීවිත ගමන මහා ගැඹුරු සාගරේ තුළ අවසන් වූ බව තමයි මේ වන විට ඇති පිළිගැනීම.

ටයිටැනික් නැව බලන්න ගිය සබ්මැරින් චාරිකාවට එක් අයෙකු රුපියල් කෝටි 7 හමාරක් වැයකර තිබෙනවා.

මේ අයගේ වත්කම් හා සැසදීමේදී මෙය ඉතා පුංචි වියදමක්.

මොනතරම් වත්කම්, ධනය තිබුණත් තාක්ෂණය දියුණුයි කිව්වත් දැන් ඉතින් මේ කාටවත් ආයේ ජීවිතය දෙන්න පුළුවන් කමක් නෑ.

Read more

Local News