ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මාලිමාවට නව සංකේතයක්

Share

ජනතා විමුක්ති පෙරමුණට මාලිමාව වෙනුවට ගිනි පන්දම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ උඩුනුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

Read more

Local News