වසර 20 කට පසු ප්‍රථම වරට දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වී තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරිඩා සහ ටෙක්සන් ප්‍රාන්තවලින් මැලේරියා රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන ව්ට ප්‍රාන්ත දෙකෙහිම ගුවන්යානා ද යොදා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථන විනාශ කර දැමීමට බලධාරීන් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.