රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක්

Share

මේ දින වල වැග්නර් කැරුල්ල සමිබන්ධයෙන් කාගේත් අවධානය යොමුව තිබෙද්දී රුසියාව යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ ක්‍රමටෝස්හි සාප්පු සංකීර්ණයකටයි.

මෙම දරුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්ථා වන්නේ.

2022 ජුනි 27 වනදා රුසියාව මෙවැනි දරුණු ප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල කලා.

ඒ ක්‍රෙමන්චුක් වෙතයි.

ඉන් පුද්ගලයින් 21 දෙනෙකුට සිය ජීවිත අහිමි වුණා.

එසේම තවත් පු්ගලයින් 59 කු තුවාල ලැබුවා.

ක්‍රෙමන්චුක් වෙත ප්‍රහාර එල්ල කර වසරක් සම්පූර්ණ වූ දිනම ක්‍රමටෝස්ක් වෙත එල්ල වූ මෙම ප්‍රහාරය බොහෝ පාර්ශවයන් හෙලා දැක තිබෙනවා.

Read more

Local News