ලොව ප්‍රසිද්ධ ගායිකාවක් වන මැඩෝනා හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.
ඇය මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක්හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
දරුණු බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇය මෙලෙස රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.
64 වියේ පසුවන ඇය රෝගී තත්ත්වය හේතුවෙන් දින 84ක සංචාරයද කල්දමා තිබෙනවා.