නවසීලන්තයේ සුපිරි වෙළඳසැල් තුළ ප්ලාස්ටික් බෑග් තහනම් කර තිබෙනවා.
ඒ අනුව වසරකට ප්ලාස්ටික් බෑග් මිලියන 150ක් පමණ භාවිතා කිරීම අවම වන බවයි එරට බලධාරීන් පවසන්නේ.
ඒ අනුව ප්ලාස්ටික් බෑග් තහනම් කල පළමු රට බවට නවසීලන්තය පත් වනවා.
Share

Read more