උඩුයටිකුරු වූ විනෝදය

Share

අමෙරිකාවේ විස්කොන්සින් හි විනෝද උද්‍යානයක ක්‍රියාත්මක වෙමින් පැවැති රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හදිසියේ අක්‍රීය වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එහි සිරවී සිටි පිරිස මුදාගැනීමට පැය ගණනක මෙහෙයුමක් සිදුකළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Read more

Local News