Home දේශීය පුවත් යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මරුට

යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මරුට

0
යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මරුට

මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප‍්‍රදේශයෙදී සිදු වු යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මිගස්වැව සිට පතොක්වැව දෙසට ධාවනය කරමින් සිටියදී පතොක් වැව පොදු සුසාන භුමිය ආසන්නයේ වංගුව අසන්නයෙදි යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරිම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here