බැන බැනම උදේ හවස ගමන් යන දුම්රියේ කතාව

Share

මෙරට පළමු දුම්රිය ධාවනය කර ඇත්තේ කොළඹ සිට අඹේපුස්ස දක්වායි.

ඒ 1864 දෙසැම්බර් 27 වනදා යි.

එදා ආරම්භ වූ දුම්රිය ගමන අද වන විට මෙරට ප්‍රධානතම මගී ප්‍රවාහනය සේම භාණ්ඩ ප්‍රවාහනය බවට පත්ව තිබෙනවා.

අපේ රටේ මගී ප්‍රවාහනයේදී අදටත් බරක් දරන්නේ දුම්රිය සේවයයි. දවසකට මගින් ලක්ෂ 4ට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගමන් ගන්නවා.

ඒ වගේම දවසකට මගින් සඳහා පමණක් දුම්රිය ගමන් වාර 237ක් ධාවනය වනවා.

අපේ රටේ දුම්රිය සේවය ගැනයි මේ කතාව.

Read more

Local News