ජපානයට දැඩි වර්ෂාපතනයක් – ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම්

Share

ජපානයේ නිරිතදිග කියුෂු දූපතට දැඩි වර්ෂාපතනයක් බලපා තිබෙනවා.

ඒ අනුව ජනතාවට ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අධික වර්ෂාව අඟහරුවාදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර මිලිමීටර් 200ක පමණ වර්ෂාවක් අපේක්ෂා කරන බවයි අදාළ බලධාරීන් පවසන්නේ.

Read more

Local News