චීනයේ ළදරු පාසලක පිහි ඇනුමක් – 6ක් මරුට

Share

චීනයේ ගිනිකොණදිග ගුවැන්ඩොන් පළාතේ ළදරු පාසලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

ඉන් 6 දෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 25 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News