පුද්ගලයන් 200ක් පමණ රැගත් සංචාරක යාත්‍රාවක් ස්පාඤ්ඤයේ කැනරි දූපත් ආසන්නයේ දී අතුරුදන් වී තිබෙනවා.
මෙය සෙනගාලයේ සිට පැමිණි යාත්‍රාවක් බවයි වාර්තා වන්නේ.
වර්තමානයේ සෙනගාලයේ තුළ පවතින දැඩි දරිද්‍රතා සහ විවිධ හේතූන් මත බොහෝ පිරිසක් මෙලෙස ස්පාඤ්ඤයට පළා යමින් සිටින බව වාර්තා වනවා.