ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපා ඇති දැඩි වර්ෂාපතනය නිසා ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මේ නිසා එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කියුෂු දුපත්වලට බලපා ඇති ගංවතුරෙන් හාරලක්ශ විසිදහසක් පමණ අවතැන් වී ඇති බවද වාර්තා වනවා.
Share

Read more