අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ගංවතුර අනතුරු ඇගවීම්

Share

අමෙරිකාවේ නිව්යෝක්හි ප්‍රාන්ත කිහිපයක ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා.

ඒ අනුව ඔරේන්ජ්, පුට්නම් සහ රොක්ලන්ඩ් ප්‍රාන්තවලට හදිසි ගංවතුර අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම එරට පොලිසිය මාර්ග කිහිපයක් වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

Read more

Local News