ටෙලි නාට්‍ය සඳහා ප්‍රමිතියක් සකස් කළ යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

Share

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදේශීය චිත්‍රපට සඳහා පැන වූ බද්දෙන් වසර 2016  දී මිලියන 36.5ක් ආදායමක් උපය ඇත. විදේශීය ටෙලි නාට්‍ය සඳහා පන වූ බද්දෙන් 2015 වසරේ දී මිලියන 89.4ක් ද වසර 2016 දී මිලියන 124.1 ක් ද උපයාගෙන ඇත.

Read more

Local News