ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් – අමෙරිකානු මහ භාණ්ඩාගාර ලේකම් කියයි

Share

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකි වෙතයි අමෙරිකානු මහ භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් විශ්වාසය පළ කරනවා.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේදී ඇරඹෙන ජී 20 සමුළුවට පෙර කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

Read more

Local News