සිංහයෙකු සොයා යන පොලිස් මෙහෙයුම

Share

පලාගිය සිංහයෙකු සොයා ජර්මන් පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ජර්මනියේ බර්ලින් අගනුවර දකුණු ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් සිය ගණනක් මෙහෙයුමට සම්බන්ධ වී සිටින අතර හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News