ඕස්ට්‍රේලියා වෙරළට ආ තල්මසුන්(VIDEO)

Share

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයට තල්මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙනවා .

ඒ අතරින් තල්මසුන් 50ක් පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙරළට මීටර් 100ක පමණ දුරින් පොකුරක් ආකාරයට මෙම සත්වයන් දර්ශනය වී තිබෙනවා.

ගොඩ ගැසු තල්මසුන්ගෙන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් යළි මුහුදට යැවීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News