කුවේට් රාජ්‍යයේ නීති විරෝධී ලෙස රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 62ක් අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ වීසා නොමැතිව ඔවුන් විවිද රැකියාවල නිරතව සිටි බවයි.
Share

Read more