ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා දෙදින නිල සංචාරයක් සඳහා අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.
Share

Read more