අමරකීර්ති ඝාතන නඩුවේ 37කට ඇප

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියේ විත්තිකරුවන් 37කට ඇප නියම කර තිබෙනවා.

අධිකරණය විසින් ඔවුන්ට දැඩි ඇප කොන්දේසි නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News