පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින් ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අනුරාධපුර, කැකිරාව, දඹුල්ල, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව,පොළොන්නරුව, සහ කන්තලේ ඩිපෝවලට සේවකයින් මෙලෙස බස් ධාවනයෙන් ඉවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
Share

Read more