ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක සිටි පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාටා ව්‍යාපාරය සහ ප්‍රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතර ඇතිවූ ගැටුමකදීයි මොවුන් මියගොස් ඇත්තේ.
පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාටා ව්‍යාපාරය සහ ප්‍රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතර ඇතිවූ ගැටුමකදීයි මොවුන් මියගොස් ඇත්තේ.