ආණ්ඩුව සල්ලි ගසා කන අලුත්ම ක්‍රමය ගැන කියන අනුර (VIDEO)

Share

ආණ්ඩුව සල්ලි ගසා කන අලුත්ම ක්‍රමය වත්මන් බදු ප්‍රතිපත්තිය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

දිවුලපිටිය අසන සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News