උපදේශකයෙකු නැතිව වැඩ කරන එකම නායකයා ගැන කියන වජිර (VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිදු උපදේශකයෙකු නැතිව රට ඉදිරියට ගෙනයා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News