දෙවන පොල් ත්‍රිකෝණය උතුරු පළාතේ

Share

දෙවන පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවා.

සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News