අමාත්‍යංශ විෂයපත සංශෝධයක් සිදුකරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති නාගරික සංවර්ධන සහ නිවාස ඇතුලු අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් මෙලෙස සංශෝධනය කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.