හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

Share

ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

Read more

Local News