හරීන් සහ මනුෂ ගැන එජාපය ගත් තීරණය

Share

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඇමතිවරුන්ට පනවා තිබූ තහනම ඉවත් කර නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

සිරිකොත පක්ෂ කාර්යාලයේදී මේවන විට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News