ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්රාදේශීය කාර්යාලයෙන් විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට අවස්ථාව හිමි වන්නේ උතුරු පළාත ,නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.