මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව නිසා බැතිමතුන් පන්දම් රැගෙන මිස්සක පව්වට නගින ආකාරය දක්නට ලැබුණා.
ගැටලුව නිරාකරණය කර ගන්නා තුරු පුද බිමට නොපැමිණෙන ලෙස ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඉල්ලා සිටිනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



