නෙළුව පොලිස් වසමේ ලේලවල ප්රදේශයේ නිවසක තනිව ජීවත්වූ කාන්තාවක් ඊයේ (04) සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 72 ක් වන ලේලවල, නෙළුව ප්රද්ශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



