මහ කන්නයේ බන්ඩි පොහොර නොමිලේ

Share

යූරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ලෝක බැංකු ආධාර යටතේ මෙම පොහොර තොගය ආනයනය කර ඇත්තේ වියට්නාමයේ සිටයි.

ඉදිරි වී වගා කටයුතු සඳහා මෙම පොහොර තොගය අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හැරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මේ අතර මහ කන්නයේ දී සියලුම ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය අද සඳහන් කළා.

Read more

Local News