ස්ලෝවෙනියාවේ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඉන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මේ වන විට ඩොලර් මිලියන සිය ගණනක හානි සිදුව ඇති බවද වාර්තා වනවා.
එරට පරිසර අමාත්යංශය ද රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.