වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Share

වන අලියෙකු සිදු කළ පහර දීමකින් මහඔය – බැඳිරැක ප්‍රදේශයේ දී කාන්තාවක් මියගොස් තිබෙනවා.

ගවයන් බැඳීමට ගොස් සිටි වයස අවුරුදු 47ක් වූ කාන්තාවක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News