ඉදිරි මාස කිහිපය ඇතුළත රජයේ රෝහල්වල පෙට් ස්කෑන් ඇතුලු විකිරණ පරීක්ෂණ ඇන හිටීමේ අවධානමක් ඇති විය හැකි බව වාර්තා වෙනවා.
ඊට හේතුව විකිරණශීලින්ගෙන් 40%ක් පමණ රට හැර යාමයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වන බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.