COVID-19 නව ප්‍රභේදය අමෙරිකාවේ ඉක්මනින් පැතිරේ

Share

COVID-19 නව ප්‍රභේදය (EG.5 )වැළඳුන රෝගීන් ගණන අමෙරිකාවේ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අයර්ලන්තය, ප්‍රංශය, ජපානය,එක්සත් රාජධානිය සහ චීනය යන රටවල ද එය වේගයෙන් පැතිරෙමින් ඇති බවයි.

Read more

Local News