පේරාදෙණිය සරසවියේ පරිපාලන අක්‍රමිකා රැසක් කෝප් කමිටුවේ දී හෙළිවේ(VIDEO)

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

දූෂණ වංචා හා අක්‍රමිකතා පිළිබඳව වහාම වාර්තාවක් කැඳවන ලෙසයි කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙහිදී නියෝග කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News