ත්‍රිරෝද රථයක් තවත් ත්‍රිරෝද රථ 3ක සහ යතුරු පැදි 4ක ගැටෙයි

Share

හික්කඩුව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි රුසියානු යුවලක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රිරෝද රථ 3ක් සහ යතුරු පැදි 4ක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් රුසියානු යුවල සහ තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බවයි කළුතර දකුණ පොලීසිය පවසන්නේ.

Read more

Local News