ජලාශ 73ක ජලය 30% කින් පහළට

Share

දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙනවා.

පුද්ගලයින් එක් ලක්ෂ විසි නමදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ජලය 30%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

Read more

Local News