වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

Share

කහටගස්දිගිලිය පොලිස් වසමේ පාලිප්පොතාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම නිවස අසල දී ඊයේ (11) වන අලි පහරදීමකින් මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 58 ක් වූ පාලිප්පොතාන, රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News